“Do your Best and forget the Rest.”
What I’ve learned is success happens when we simply do our best and forget the rest. Success isn’t measured by where we end up but how much we value the experience of getting there happens to be. When we do our best every day, success is the natural result of our actions.
Our Classes
2023 & 2024
Advanced Level Accounting
We are conducting zoom classes & physical classes around gampaha district.
How We Teach
දරුවන් තුළ සරසවිය පිළිබඳ ඉලක්කයක් ඇතිකොට, එම ඉලක්කය වෙත ඔබව රැගෙන යන, අපගේ සුවිශේෂී වූ වැඩපිළිවෙළ....
Model Papers
ඔබට මේ යටතේ අනුමාන ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කර ඇත. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අනුව සියලු ම අනුමාන ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත. අනුමාන ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී පාසල් වාර විභාග ප්‍රශ්න සහ CA, CIMA, AAT, ACCA වැනි වෙනත් විභාගවල ලබා දී ඇති ප්‍රශ්න ද සැලකිල්ලට ගෙන ඇත.
Online Quizzes
ඔබට බහුවරණ ප්‍රශ්න (MCQ) සඳහා හොඳ පුහුණුවක් ලබා ගැනීමට Online Quizzes භාවිතා කළ හැකි ය. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අනුව එක් එක් පාඩම්වලට අදාළ ව ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. එක් එක් ප්‍රශ්න පත්‍රය අවසානයේ ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඔබට දන්වනු ඇත.
Past Paper Questions
ඔබට මේ යටතේ පසුගිය විභාග ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. උසස් පෙළ ගිණුම්කරණයේ එක් එක් පාඩම්වලට අදාළ ව පසුගිය වර්ෂ 10 ක විභාග ප්‍රශ්න වෙන වෙන ම දක්වා ඇත. පැරණි විෂය නිර්දේශය යටතේ ඉදිරිපත් වී ඇති විභාග ප්‍රශ්න, නව විෂය නිර්දේශයට ගැළපෙන පරිදි සකස් කර ඉදිරිපත් කර ඇත.